![]() |
| H1N1 Virus picture |
1.Fever.
2.Cough.
3.Sore throat.
4.Runny nose.
5.Headache.
6.Diarrhea and vomiting (at time)
Risk group
1.Pregnant women.
2.Children under 2years at age.
3.Elderly over 65years at age.
4.Person with chronic respiratory disease(eg.asthma)
and other chronic disease (eg.diabetes)
5.patient with long term steroid use imuno compromisd patients.
අපි ගෝලීය ඉන්ෆ්ලුවන්සා(H1N1)2009
වසංගතය ගැන දැනගනිමු.ඉන් වැලකෙමු.
දනටමත් සියලු රටවල පාහේ පැතිර ඇති මෙම වසංගතයන් අප රට තුල පැතිරෙමින් පවතී.
එම නිසා ඔබත් අපත් ආරක්ෂා වීම සඳහා පහත උපදෙස් පිළිපදින්න.
රෝගය පැතිරීම වැළැක්වීමට
ඔබ නිරෝගී අයෙකු නම්.
1.සෙනඟ ගැවසෙන තැන් වලට අනවශ්‍ය ලෙස යාමෙන් වලකින්න.
2.සෙම්ප්‍රතිශ්‍යාව සහිත රෝගීන් ගෙන් ඈත්ව ඉන්න.
3.නිරතුරුව සබන් යොදා අත්සෝදන්න.
4.කැස්සකදී,හෝ කිවීසීමකදී,ටිෂු කඩදාසියකින් හෝ ලේන්සුවකින් මුව හා නාසය ආවරණය කරන්න.
5.කැස්සකදී,හෝ කිවීසීමක් ඇතිවිට ලේන්සුවක් නැතිනම් මුව හා නාසය වසා ගනීමට අත්ල වෙනුවට තම වැලමිට භාවිතා කරන්න.
6.කැස්සකදී,හෝ කිවීසීමකදී මුව ආවරණය කල ටිෂු කඩදාසිය ආරක්ෂිතව ඉවතට දමන්න.
7.ලේන්සුව නිතර සෝදන්න.
8.අනවශ්‍ය ලෙස නිතර නාසය,මුව ස්පර්ශ නොකරන්න.
ඔබ දනටමත් ශ්වසන රෝගයකින් පෙලෙයි නම්....
1.වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්න.
2.සෙනග ගැවසෙන තැන් වල අනවශ්‍ය ලෙස යාමෙන් වලකින්න.
3.සතියක් විවේක ගන්න.
4.නිරතුරුව සබන් යොදා අත්සෝදන්න.
5.කැස්සකදී,හෝ කිවීසීමකදී,ටිෂු කඩදාසියකින් හෝ ලේන්සුවකින් මුව හා නාසය ආවරණය කරන්න.
6.කැස්සකදී,හෝ කිවීසීමක් ඇතිවිට ලේන්සුවක් නැතිනම් මුව හා නාසය වසා ගනීමට අත්ල වෙනුවට තම වැලමිට භාවිතා කරන්න.
7.කැස්සකදී,හෝ කිවීසීමකදී මුව ආවරණය කල ටිෂු කඩදාසිය ආරක්ෂිතව ඉවතට දමන්න.
8.ලේන්සුව නිතර සෝදන්න.
ගෝලීය ඉන්ෆ්ලුවන්සා(H1N1)
රෝග ලක්ෂණ.
1.උණ.
2.හිසරදය.
3.ඇඟපත අමාරුව.
4.උගුරේ අමාරුව.
5.කැස්ස.
6.නාසයෙන් සොටුදියර ගැලීම.
7.වමනය.(සමහර විට)
8.පාචනය.(සමහර විට)
රෝගයෙන් පෙලෙන කාලය තුලදී,
1.හුස්ම ගැනීමේ අපහසුතාවය,
2.අධික ලෙස ගිලන් වීම,
ඇති උවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
